Ravi Jay

Manu Chakraya Lyrics

Manu Chakraya Rap Lyrics…

Manu Chakraya Lyrics

Verse1

එන්න තව මතක
එන්න තව පින්තූර
කෝ එන්න මම ආස කෙනා
අතෙ ඉද අත පිහදගත්ත කල
මං නැවත වැටුනා පරණ පාරට හිත යන
ආ මං හිත හිත හිටියෙ මොනවා ගැනද?
මේ ජීවත් වෙන ටිකට මෙ මොන කැටයන්ද හා…
ජීවිතේ උනානං MARVEL පට්ට ෂෝක්
මටත් තියෙයි පවර් එකක්…පිස්සු නෙහ්..
මිනිස්සු හිතයි මට දැං ඉන්නෙ වැදිලා…ඔව් ඕයි…
මේ බොරැවෙන් ගැලවෙන්න මට වද්දගන්න උනා බ්‍රෝයි…
ජීවිතෙ කෙටියි උඹත් මමත් ඒක දනී…
හොයන්න ඕනෙ සල්ලිනං සාධාරණ වෙලා මදි…
ඕනෙ Motivation නං වටේ උන් වට්ටපු ටිකම ඇති
වැරදෙන එක තමා ආතල් ඒක සොබා දහම හාාාාාා….

Chorus
විෂ සර්ප සිප දෙතොල් පානේ
රස සොයමි මේ මහ පිපාසේ
ගිලි ගිලි මේ සුන්දර අපායේ
මියැදෙන්නැතුව බේරෙයි දෝ මං

මට මාව මගෙ වෙන්න ආයේ
හිත තිබ්බ උගසට මං පාරේ
දුර යනවා යනවාමයි මං
තේරෙන් නැතුව ඔහේ යන්නෑ දැං

Bridge1

පවතින දේ මා වට
වෙනස් වෙන හැටි දැක්ක බලං ඉන්නකොට
ඒ කලුවර අස්සෙන් පාර හොයන් යනකොට
මුලා වෙන හංදියෙ _භසඛ හම්බුනා මට


Bridge2
Yo My dawg Ravi Jay on the common we slay
In the name of Music we both stood prayed
Parakku wenney nathuwa I had to say
Then studio ekey hewuwa Sansarey

Verse2
Burried My vices, gave addiction to church
young moratu boy, to selling all the merch, owning pieces of land, massive amounts of perches, it’ll all be nothing, if I ain’t good as Murs, brung hell to these deamons, broke away the curse, how’d you say I don’t go to work? Tunnel vision I persist, By June I’m heard, sooner that day come, Ya’ll gon show me love, it burns their eyes, when you’re doing too much, what’s good a Rough start, if you ain’t hard enough? would you wait on faith, or prey on luck? would you seek your soul, over gold and bucks ? Them drugs was POPPING but your careers stuck, then the groupies leave you, they ain’t even willing to fuck, you looking in the mirror at something you’re not, then asked God, what about MY luck?? when you recognize, trejecatory changes, We gon use this Grace, put love on hatred, creatures lie here, darkness in danger, glass ceiling broke, future far from tainted, My Joy’s a choice, ain’t no room for rage, went diamond off cuts, was in bed with blades, it was My everything, on these verses I laid, Born to rap Man!!, Heavens I praise!!!

Manu Chakraya (මනු චක්‍රය)

Artist : Ravi jay | J- NiL | Dilum Thejana

Music : Sasith gamage | Dil Ru Aamarasingha | Dilum Thejana

Lyrics : Ravi jay | J- NiL | Dilum Thejana

Ravi Jay